caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා At-Tawba, වාක්‍ය 48

මදීනා · revelation order 113 · 9:48

لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَٰرِهُونَ

Sinhalese Translation - Rowwad Translation Centerමීට පෙර ද ඔවුහු අර්බුද (ඇති කිරීමට) මාන බලමින් සිටියෝ ය. තවද එම කටයුතු නුඹ වෙතට හැරෙව්වෝ ය. අවසානයේ සත්‍යය පැමිණියේ ය. තවද ඔවුන් පිළිකුල් කරන්නන්ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්යක්ෂ විය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70