caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Naba, වාක්‍ය 18

මක්කා · revelation order 80 · 78:18

يَوْمَ يُنفَخُ فِى ٱلصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا

Sinhalese Translation - Rowwad Translation Centerසූර් (හොරණෑව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70