فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඑසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේ ය. පසුව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ ම මළකඳන් බවට උදෑසන පත්ව සිටියහ.
فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ