caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 51

මක්කා · revelation order 39 · 7:51

ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَهْوًا وَلَعِبًا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا فَٱلْيَوْمَ نَنسَىٰهُمْ كَمَا نَسُوا۟ لِقَآءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන්ව මුළා කළේ ය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුව අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70