وَقَاسَمَهُمَآ إِنِّى لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ
Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම මම නුඹලා දෙදෙනාට උපදෙස් දෙන්නන් අතරින් කෙනෙකු යැයි ඔවුන් දෙදෙනාට ඔහු දිවුරා පැවසී ය.
وَقَاسَمَهُمَآ إِنِّى لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ