وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ وَأَنصِتُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඅල්-කුර්ආනය පාරායනය කරනු ලබන විට නුඹලා එයට සවන් දෙනු. තවද නුඹලා නිහඬව සිටිනු. (එමඟින්) නුඹලා දයාව දක්වනු ලැබිය හැකි ය.