caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 18

මක්කා · revelation order 39 · 7:18

قَالَ ٱخْرُجْ مِنْهَا مَذْءُومًا مَّدْحُورًا لَّمَن تَبِعَكَ مِنْهُمْ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكُمْ أَجْمَعِينَ

Sinhalese Translation - Rowwad Translation Center‘නුඹ අවමානයට පත් හෙළා දකිනු ලබන්නෙකු සේ මෙයින් පිටව යනු. ඔවුන් අතරින් කවරෙකු නුඹව අනුගමනය කළේ ද සැබැවින් ම නුඹලා සියල්ලන්ගෙන් ම නිරය පුරවන්නෙමි’ යැයි ඔහු (අල්ලාහ්) පැවසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70