caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 148

මක්කා · revelation order 39 · 7:148

وَٱتَّخَذَ قَوْمُ مُوسَىٰ مِنۢ بَعْدِهِۦ مِنْ حُلِيِّهِمْ عِجْلًا جَسَدًا لَّهُۥ خُوَارٌ أَلَمْ يَرَوْا۟ أَنَّهُۥ لَا يُكَلِّمُهُمْ وَلَا يَهْدِيهِمْ سَبِيلًا ٱتَّخَذُوهُ وَكَانُوا۟ ظَٰلِمِينَ

Sinhalese Translation - Rowwad Translation Centerමූසාගේ ජනයා ඔහුගෙන් පසුව ඔවුන්ගේ ආභරණවලින් වසු පැටවකුගේ හැඩයෙන් යුත් යමක් (නැමදුමට) ගත්තේ ය. එයට ගව හඬකුත් විය. සැබැවින් ම එය ඔවුන් සමඟ කතා නො කරන බවත් ඔවුනට එය ඍජු මඟ නො පෙන්වන බවත් ඔවුහු නො දුටුවෝ ද? ඔවුහු එය (නැමදුමට) ගත්තෝ ය. තවද ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70