caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 107

මක්කා · revelation order 39 · 7:107

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِىَ ثُعْبَانٌ مُّبِينٌ

Sinhalese Translation - Rowwad Translation Centerඑවිට ඔහු ඔහුගේ සැරයටිය බිම දැමුවේ ය. එසැනින් එය පැහැදිලි සර්පයකු විය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70