caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Mulk, වාක්‍ය 15

මක්කා · revelation order 77 · 67:15

هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ وَإِلَيْهِ ٱلنُّشُورُ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහු ය. එහෙයින් එහි පැතිකඩවල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70