caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-An'aam, වාක්‍ය 5

මක්කා · revelation order 55 · 6:5

فَقَدْ كَذَّبُوا۟ بِٱلْحَقِّ لَمَّا جَآءَهُمْ فَسَوْفَ يَأْتِيهِمْ أَنۢبَٰٓؤُا۟ مَا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

Sinhalese Translation - Rowwad Translation Centerසත්‍යය ඔවුන් වෙත පැමිණි කල්හි සැබැවින් ම ඔවුහු එය බොරු කළෝ ය. ඔවුන් කවර දෙයක් පිළිබඳව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70