أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නැතහොත් “අපි සියල්ලෝ ම ජය ලබන්නෝ වෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?