caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Az-Zukhruf, වාක්‍ය 71

මක්කා · revelation order 63 · 43:71

يُطَافُ عَلَيْهِم بِصِحَافٍ مِّن ذَهَبٍ وَأَكْوَابٍ وَفِيهَا مَا تَشْتَهِيهِ ٱلْأَنفُسُ وَتَلَذُّ ٱلْأَعْيُنُ وَأَنتُمْ فِيهَا خَٰلِدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerරනින් වූ තැටි හා බදුන් ඔවුන් වටා ගෙන යනු ලැබේ. සිත් ආශා කරන දෑ ද ඇස් පින වන දෑ ද එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70