قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ Sinhalese Translation - Rowwad Translation Centerඑවිට “නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහු දැ?” යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේ ය.