إِذْ نُسَوِّيكُم بِرَبِّ ٱلْعَٰلَمِينَ Sinhalese Translation - Rowwad Translation Centerසර්ව ලෝකයන්හි පරමාධිපතිට සමානයන් ලෙස අපි නුඹලාව පත් කළ අවස්ථාවේ…(අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.)