تَٱللَّهِ إِن كُنَّا لَفِى ضَلَٰلٍ مُّبِينٍ Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ් මත දිවුරමින් නියත වශයෙන් ම අපි පැහැදිලි නොමගෙහි වූයෙමු.