قَالَ أَفَرَءَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැ? යි නුඹලා සිතා බැලුවෙහු දැ? යි ඔහු (ඉබ්රාහිම්) විමසී ය.