قَالَ رَبِّ إِنَّ قَوْمِى كَذَّبُونِ Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම මාගේ ජනයා මා බොරු කළෝය යැයි ඔහු පැවසී ය.