أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ قَدْ يَعْلَمُ مَآ أَنتُمْ عَلَيْهِ وَيَوْمَ يُرْجَعُونَ إِلَيْهِ فَيُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ
Sinhalese Translation - Rowwad Translation Centerදැන ගනු. අහස්හි හා මහපොළොවේ ඇති දෑ නියත වශයෙන් ම අල්ලාහ් සතු ය. නුඹලා කවර දෙයක් මත සිටින්නෙහු ද එය ඔහු සැබැවින් ම දනියි. තවද ඔහු වෙත ඔවුන් යොමු කරනු ලබන දින ඔහු ඔවුන් සිදු කළ දෑ පිළිබඳව ඔවුනට දන්වයි. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.