قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ Sinhalese Translation - Rowwad Translation Centerමාගේ පරමාධිපතියාණනි! ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට පෙන්වා දෙන්නේ නම් මැනව! යැයි නුඹ පවසනු.