caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Hajj, වාක්‍ය 29

මදීනා · revelation order 103 · 22:29

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ

Sinhalese Translation - Rowwad Translation Centerපසුව ඔවුහු ඔවුන්ගේ කිලිටි ඉවත් කරත්වා! තවද ඔවුන්ගේ භාරයන් ඉටු කරත්වා! තවද ඉපැරණි ගෘහය (වන කඃබාව) වටා ඔවුන් සක්මන් කරත්වා!
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70