وَلَمَّا جَآءَهُمْ كِتَٰبٌ مِّنْ عِندِ ٱللَّهِ مُصَدِّقٌ لِّمَا مَعَهُمْ وَكَانُوا۟ مِن قَبْلُ يَسْتَفْتِحُونَ عَلَى ٱلَّذِينَ كَفَرُوا۟ فَلَمَّا جَآءَهُم مَّا عَرَفُوا۟ كَفَرُوا۟ بِهِۦ فَلَعْنَةُ ٱللَّهِ عَلَى ٱلْكَٰفِرِينَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුන් සමඟ වූ දැය සත්‍ය කර වන ග්‍රන්ථයක් අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් ඊට පෙර සිටියේ ප්‍රතික්ෂේප කළවුන්ට එරෙහිව ජය පතමිනි. පසුව ඔවුන් වෙත ඔවුන් දත් දෑ පැමිණි කල්හි ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ. එබැවින් දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය අත් විය.