قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِىَ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لَّا فَارِضٌ وَلَا بِكْرٌ عَوَانٌۢ بَيْنَ ذَٰلِكَ فَٱفْعَلُوا۟ مَا تُؤْمَرُونَ
Sinhalese Translation - Rowwad Translation Center"එය කවරක් දැ? යි අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ" යි ඔවුහු පැවසූහ. "නියත වශයෙන් ම ඔහු (පරමාධිපති) සැබවින් ම එය (වයසින්) මුහුකුරා නො ගිය ළපටි ද නො වූ ඒ අතර මැදිවියේ පසු වන එළදෙනකි" යැයි නිසකව ම ඔහු පවසයි. "එබැවින් නුඹලා අණ කරනු ලබන දෑ සිදු කරනු" යැයි ඔහු (මූසා) පැවසී ය.