قَالُوا۟ ٱدْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٌ صَفْرَآءُ فَاقِعٌ لَّوْنُهَا تَسُرُّ ٱلنَّٰظِرِينَ
Sinhalese Translation - Rowwad Translation Center"එහි වර්ණය කෙබඳුද යන්න අපට පැහැදිලි කරන මෙන් නුඹගේ පරමාධිපතිගෙන් අප වෙනුවෙන් අයැද සිටින්නැ"යි ඔවුහු පැවසූහ. " 'නියත වශයෙන් ම එය, දකින්නන් සතුටට පත් කර වන කහ පැහැති, එම වර්ණය ද වඩා පැහැදිලි එළදෙනක යැයි' සැබැවින් ම ඔහු පවසයි" යනුවෙන් (මූසා) පැවසුවේ ය.