caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 58

මදීනා · revelation order 87 · 2:58

وَإِذْ قُلْنَا ٱدْخُلُوا۟ هَٰذِهِ ٱلْقَرْيَةَ فَكُلُوا۟ مِنْهَا حَيْثُ شِئْتُمْ رَغَدًا وَٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًا وَقُولُوا۟ حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطَٰيَٰكُمْ وَسَنَزِيدُ ٱلْمُحْسِنِينَ

Sinhalese Translation - Rowwad Translation Center"නුඹලා මෙම නගරයට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. 'හිත්තතුන්' (අපට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලාගේ වැරදිවලට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන්ට අපි අධික කරන්නෙමු," යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70