أَتَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبِرِّ وَتَنسَوْنَ أَنفُسَكُمْ وَأَنتُمْ تَتْلُونَ ٱلْكِتَٰبَ أَفَلَا تَعْقِلُونَ
Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා දේව ග්‍රන්ථය කියවමින් ම නුඹලා නුඹලාව අමතක කර දමා ජනයාට යහපත විධානය කරන්නෙහු ද? (ඒ බව) නුඹලා වටහා නො ගන්නෙහු ද?