caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 114

මදීනා · revelation order 87 · 2:114

وَمَنْ أَظْلَمُ مِمَّن مَّنَعَ مَسَٰجِدَ ٱللَّهِ أَن يُذْكَرَ فِيهَا ٱسْمُهُۥ وَسَعَىٰ فِى خَرَابِهَآ أُو۟لَٰٓئِكَ مَا كَانَ لَهُمْ أَن يَدْخُلُوهَآ إِلَّا خَآئِفِينَ لَهُمْ فِى ٱلدُّنْيَا خِزْىٌ وَلَهُمْ فِى ٱلْـَٔاخِرَةِ عَذَابٌ عَظِيمٌ

Sinhalese Translation - Rowwad Translation Centerඅල්ලාහ්ගේ මස්ජිදයන්හි ඔහුගේ නාමය මෙනෙහි කරනු ලැබීමෙන් වළක්වාලන, තවද එය විනාශ කිරීමට වෑයම් කරන අයට වඩා මහා අපරාධකරු කවරෙක් ද? ඔවුන් බියට පත් වූවන් ලෙස ම මිස එහි පිවිසීමට ඔවුනට සුදුසු නො වීය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද පරලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70