لَّقَدْ أَحْصَىٰهُمْ وَعَدَّهُمْ عَدًّا Sinhalese Translation - Rowwad Translation Centerසැබැවින් ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන් ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.