caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා An-Nahl, වාක්‍ය 111

මක්කා · revelation order 70 · 16:111

يَوْمَ تَأْتِى كُلُّ نَفْسٍ تُجَٰدِلُ عَن نَّفْسِهَا وَتُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඑදින සෑම ආත්මයක් ම තමන් ගැන වාද කරමින් පැමිණෙති. තවද සෑම ආත්මයක් ම තමන් කළ දෑට පූර්ණව ප්‍රතිඵල දෙනු ලබති. තවද ඔවුහු අපරාධ කරනු නො ලබති.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70