كَمَآ أَنزَلْنَا عَلَى ٱلْمُقْتَسِمِينَ Sinhalese Translation - Rowwad Translation Center(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).