caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Hijr, වාක්‍ය 9

මක්කා · revelation order 54 · 15:9

إِنَّا نَحْنُ نَزَّلْنَا ٱلذِّكْرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන්ම අපමය මෙම මෙනෙහි කිරීම (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එයට ආරක්ෂකයෝ වෙමු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70