وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නියත වශයෙන් ම ඔවුන් නුඹලා අතරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. එහෙත් ඔවුහු නුඹලා අතරින් නො වෙති. එනමුත් ඔවුන් (මරණයට බිය වන) බියගුඵ පිරිසකි.