سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ Sinhalese Translation - Rowwad Translation Centerඅපි ඔබට (අල්කුර්ආනය) මතුවට කියවා පෙන්වන්නෙමු. එබැවින් නුඹ එය අමතක නො කරනු ඇත.