كَلَّآ إِنَّا خَلَقْنَٰهُم مِّمَّا يَعْلَمُونَ Sinhalese Translation - Rowwad Translation Centerඑසේ නො වේ. ඔවුන් දන්නා දැයින් නියත වශයෙන් ම අපි ඔවුන් මැව්වෙමු.