caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-A'raaf, වාක්‍ය 12

මක්කා · revelation order 39 · 7:12

قَالَ مَا مَنَعَكَ أَلَّا تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَا۠ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِى مِن نَّارٍ وَخَلَقْتَهُۥ مِن طِينٍ

Sinhalese Translation - Rowwad Translation Centerමා නුඹට නියෝග කළ අවස්ථාවෙහි නුඹ සිරස නො නැමීමට නුඹව වැළැක් වූයේ කුමක් ද? යැයි (අල්ලාහ්) විමසුවේ ය. (එවිට) මම ඔහුට වඩා ශ්‍රේෂ්ඨ ය. නුඹ මා ගින්නෙන් මවා ඇත්තෙහි ය. නුඹ ඔහු මවා ඇත්තේ මැටියෙනි යැයි ඔහු පැවසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70