caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Mulk, වාක්‍ය 22

මක්කා · revelation order 77 · 67:22

أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ

Sinhalese Translation - Rowwad Translation Centerතම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70