caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Adh-Dhaariyat, වාක්‍ය 27

මක්කා · revelation order 67 · 51:27

فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

Sinhalese Translation - Rowwad Translation Centerඔහු එය ඔවුන් වෙත සමීප කරවී ය. (ඔවුන් එයින් වැළකී සිටිනු දැක) “නුඹලා අනුභව නො කරන්නෙහු දැ”යි ඔහු විමසී ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70