وَلَوْ كَانُوا۟ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلنَّبِىِّ وَمَآ أُنزِلَ إِلَيْهِ مَا ٱتَّخَذُوهُمْ أَوْلِيَآءَ وَلَٰكِنَّ كَثِيرًا مِّنْهُمْ فَٰسِقُونَ
Sinhalese Translation - Rowwad Translation Centerඔවුහු අල්ලාහ්ව ද නබිවරයාව ද ඔහු වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරමින් සිටියෙහු නම් ඔවුහු ඔවුන්ව මිතුරු පාක්ෂිකයින් ලෙස නො ගනු ඇත. එහෙත් ඔවුන්ගෙන් බොහෝ දෙනා දුෂ්ඨයෝ ය.