caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Maaida, වාක්‍ය 69

මදීනා · revelation order 112 · 5:69

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَعَمِلَ صَٰلِحًا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම විශ්වාස කළවුන් ද යුදෙව් වූවන් ද සාබිඌන්වරුන් (නබිවරුන්ව අනුගමනය කළ අය) ද කිතුනුවන් ද වනාහි, ඔවුන් අතරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුනට කිසිදු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70