caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Muhammad, වාක්‍ය 26

මදීනා · revelation order 95 · 47:26

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لِلَّذِينَ كَرِهُوا۟ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمْ فِى بَعْضِ ٱلْأَمْرِ وَٱللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ

Sinhalese Translation - Rowwad Translation Centerඑය, සැබැවින් ම ඔවුන් අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුන්ට " (මේ) කරුණු අතරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70