إِنَّكَ مَيِّتٌ وَإِنَّهُم مَّيِّتُونَ Sinhalese Translation - Rowwad Translation Centerනියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති.