caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Saad, වාක්‍ය 39

මක්කා · revelation order 38 · 38:39

هَٰذَا عَطَآؤُنَا فَٱمْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ

Sinhalese Translation - Rowwad Translation Centerමෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් කිසිදු ගණනයකින් තොරව නුඹ උපකාර කරනු. එසේ නැතහොත් රඳවා ගනු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70