caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා As-Saaffaat, වාක්‍ය 32

මක්කා · revelation order 56 · 37:32

فَأَغْوَيْنَٰكُمْ إِنَّا كُنَّا غَٰوِينَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන් ම අප ද නොමග ගියවුන් වූයෙමු.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70