وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ ٱللَّهِ خَيْرٌ لِّمَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًا وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාට විනාශය වේවා! විශ්වාස කොට යහකම් සිදු කළවුනට අල්ලාහ්ගේ තිළිණය උතුම් ය. ඉවසිලිවන්තයෝ හැර (වෙනත් කිසිවකු) එය නො ලබනු ඇතැයි ඥානය දෙනු ලැබුවෝ පැවසූහ.