وَٱبْتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْـَٔاخِرَةَ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَا وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද අල්ලාහ් ඔබ වෙත පිරිනැමූ දෑහි මතු ලොව නිවහන ඔබ සොයනු. තවද මෙලොවෙහි ඔබේ කොටස අමතක නො කරනු. අල්ලාහ් ඔබ වෙත උපකාරශීලීව කටයුතු කළාක් මෙන් ඔබ ද උපකාරශීලීව කටයුතු කරනු. තවද මහපොළොවේ කලහකම් කිරීමට නො සොයනු. නියත වශයෙන් ම අල්ලාහ් කලහකාරීන් ප්‍රිය නො කරයි.