caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Qasas, වාක්‍ය 64

මක්කා · revelation order 49 · 28:64

وَقِيلَ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَرَأَوُا۟ ٱلْعَذَابَ لَوْ أَنَّهُمْ كَانُوا۟ يَهْتَدُونَ

Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලාගේ හවුල්කරුවන් නුඹලා ඇරයුම් කරනු යැයි කියනු ලැබේ. එවිට ඔවුහු ඔවුන් අමතති. එහෙත් ඔවුහු ඔවුනට පිළිතුරු නො දෙති. තවද දඬුවම ඔවුහු දකිති. නියත වශයෙන් ම ඔවුහු යහමග ගියවුන් ලෙස සිටියාහු නම්!
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70