إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි ෂුඅයිබ් ඔවුනට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.