وَلَا تَلْبِسُوا۟ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُوا۟ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ
Sinhalese Translation - Rowwad Translation Centerතවද නුඹලා සත්‍යය අසත්‍යය සමඟ මුසු නො කරනු. තවද නුඹලා දැනුවත්ව ම සත්‍යය වසන් නො කරනු.
وَلَا تَلْبِسُوا۟ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُوا۟ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ