قَالُوا۟ سُبْحَٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ
Sinhalese Translation - Rowwad Translation Center"ඔබ සුපිවිතුරු ය. ඔබ අපට ඉගැන් වූ දෑ හැර වෙනත් දැනුමක් අපට නැත. සැබැවින් ම ඔබ සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත" යැයි (මලක්වරුන්) පැවසූහ.