caseriqඅල්-කුර්ආනයේ අර්ථ සෙවීම

සූරා Al-Baqara, වාක්‍ය 28

මදීනා · revelation order 87 · 2:28

كَيْفَ تَكْفُرُونَ بِٱللَّهِ وَكُنتُمْ أَمْوَٰتًا فَأَحْيَٰكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

Sinhalese Translation - Rowwad Translation Centerනුඹලා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ හැක්කේ කෙසේ ද? නුඹලා අජීවීව සිටිය දී නුඹලාට ඔහු ප්‍රාණය දුන්නේ ය. පසුව නුඹලාව ඔහු මරණයට පත් කරන්නේ ය. පසුව නුඹලාට ඔහු (යළි) ප්‍රාණය දෙන්නේ ය. පසුව ඔහු වෙත ම නුඹලා (නැවත) යොමු කරනු ලබන්නෙහු ය.
Looking for a topic? Try the meaning search — your question is scanned across all 6,236 verses.
භාෂාව — 70